Sunday, July 10, 2011

මුල් පිටුව

මුතූගේ සටහන් බ්ලොග් අඩවියට පැමිණි ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිලිගන්නවා ඕන්..... ඉතින් මෙච්චර කල් කොලේ ඔය බ්ලොග් අවකාසෙ තියෙන එක එක බ්ලොග් අඩවි කියවන එක විතරයි. බ්ලොග් එකක් ලියන්න අදහසක් තිබුනත් ඒකට ආරම්භයක් ගත්තේ අද තමා.....

බ්ලොග් කියවී‍මෙන් ලබපු දැනුම නම් බෝහෝමයි...විශේෂයෙන් ඔය පරිඝණක තාක්ෂණය සම්බන්ද ලිපි සහ එක එක software කෑලි ගැන ලියවුන ලිපි වලින්...

ඉතිං හා හා පුරා කියලා බ්ලොග් එකක් කියවන්න පටන්ගත්තෙ නම් අපේ කැම්පස් එකේ වකා අයියා ලියන සිරකරුවා කියන බ්ලොග් එකෙන් තමයි.තව ඔය මාරයාගේ හෝරාව කියන බ්ලොග් එකත් නිතරම වගේ බලනවා.තවගොඩාක් එව්වා තියෙනවා නම් වශයෙන් මතක නැති උනත්...


ඉතින් මගේ අදහස් සිතුම් පැතුම් දැනුම විනෝදය ඔයාල එක්ක බෙදාගන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා...

හැමෝටම තෑන්කූ වේවා.... !!!!

6 comments:

  1. අලුත් බ්ලොග් එක ඇහැ ගැටුණෙ අද තමයි. ටිකක් වෙනස් ආරක ලිපි පළ කරන බව පෙනෙනවා. දැණුම වැඩි කරවන මාතෘකා වගේම සාකච්ඡාවට බඳුන් කළ යුතු මාතෘකාත්. එය ඉතාම හොඳයි.
    දැණුම විනෝදය බෙදාහදා ගනිමින් දිගු කලක් බ්ලොග් අවකාශයේ රැදී සිටීමට සුභ පතනවා.

    (වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නට පුළුවන්නම් හොඳයි.)

    ReplyDelete
  2. තෑන්කූ...තෑන්කූ...මේ පැත්තෙ ආවට වගේම කොමෙන්ටුවකුත් කොටල යන්න නතර උනාට...

    ඔබතුමියටත් බ්ලොග් අවකාසෙ දිගටම රැඳෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියල සුභ පතනවා.

    (ඕන් අයින් කොලා..අනේ දැනුම් තේරුම් නැතිවයි ඕවා දාල තිබුණෙ.ඒ ගැන කිව්වට thanks...)

    ReplyDelete
  3. සුබ පැතුම්! මම අදයි මුතූගේ සටහනට ආවෙ. ලිපි ටික කියෙව්වා..සිරා!

    ReplyDelete
  4. @ විසිතුරු
    තෑන්කූ..මාත් එක්ක එකතු වෙලා ශක්තියක් ලබා දුන්නට..ඒ වගේම ඔයාටත් සුභ පතනවා..!!!

    ReplyDelete
  5. එහෙනම් දිගටම ලියන්න තමයි තියෙන්නේ.
    අපි ඉන්නවා කියවන්න. අනිවා ලියන්න. මගේ සුබ පැතුම් !!!!

    ReplyDelete
  6. @මධුරංග
    තෑන්කූ... තෑන්කූ... මචෝ උබටත් සුභ පැතුම්!!!

    ReplyDelete